www.ada.lk
2026 ඔක්තෝබර් මස 15 වන බ්රහස්පතින්දා
කුඩාවැල්ල ධීවර වරායේ හදිසියේ ඇති වූ ගින්නකින් නැව් තටාකාංගණයේ තිබූ බෝට්ටු 04 ක් ගින්නෙන් විනාශ වී ඇත. එක් බෝට්ටුවක වටිනාකම රු. ලක්ෂ 80 ක් පමණ වන බව එහි ධීවරයෙක් 'අද' ට පැවසීය.
රාහුල් සමන්ත - හම්බන්තොට
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd