එකම කුට්ටම ඇනීමෙන් පමණක් ප්‍රශ්න විසඳෙන්නේ නැති බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
රටේ ජනතාව ඇමති මණ්ඩලය මෙලෙස පත් කිරීම කිසි සේත් පිලිනොගන්නා බවත් පත් කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයද ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමේ වැඩි හැකියාවක් ඇති බවයි.
එනේම මේ මොහොත් වැදගත්ම දේ වනුයේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය කර ගැනීම බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.