මඩකලපුව මුලස්ථාන පොලිස් වසමේ ඌරණි ප්රදේශයේදී කුකුළන් රැගත් ලොරියක් වේගය පාලනය කර නොහැකිව යතුරු පැදියක ගැටී මාරගයෙන් ඉවතට පෙරළී අනතුරට ලක්වීමෙන් යතුරු පැදියේ ගමන් ගත් කාන්තාව බරපතල තුවාල ලබා ඇත. කුකුළන් විශාල ප්රමාණයක් ද මියගොස් තිබේ මෙම අනතුර සම්බන්ධව මඩකලපුව මුලස්ථාන පොලීසිය විමර්ශනය පවත්වයි.
මඩකලපුව ටී.එල්. ජව්ෆර්කාන්