2011 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ආරම්භ කරනු ලැබූ කිවුල් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය ආර්ථික අර්බුදය
හේතුවෙන් 2023/12/31 දින සිට තාවකාලිකව නතර කර තිබුණි.
කෙසේ වෙතත් ඉන් ලැබෙන ප්රතිලාභ සැලකිල්ලට ගෙන ඒම ව්‍යාපෘතිය නැවත වරක් මේ වසරේදි ආරම්භ කර 2031 වසර අවසානය
තුළ ව්‍යාපෘතිය අවසන් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය දී තිබේ.
ඒම ව්‍යාපෘතියේ පිරිවැය මීට පෙර ඇස්තමේන්තු ගත කර තිබුණේ රුපියල් මිලියන 4170ක් ලෙස වුවත් වර්තමානය වන විට
ඒම පිරිවැය රුපියල් මිලියන 23456ක් දක්වා සංශෝධනය කර තිබේ.