කිලෝමිටර් තුනක ඉනධන පෝලිම පැය තුනෙන් අවසන්
නාවලපිටිය ගොන්දෙන්නාව ප්රදේශයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පැය තුනක් ඇතුලත කිලෝමිටර් තුනක් දුරට තිබු වාහන පොලිමට පෙට්රල් ඉන්ධන නිකුත් කිරිමට ඊයේ (28දා) දින සමත් ව ඇත.
ඉන්ධන ලබා ගැනිමේ අපෙක්ෂාවෙන් පොලිම්වල රැදි සිටි පාරිභෝගිකයන්ට ඉන්ධන පිරවුම්හලේ කලමණාකාරිත්වය විසින් ටොකන්පත් ලබා දි එම ටොකන්පත් වලට සිමාවන්ට යටත්ව ඉන්ධන නිකුත් කර පසුව ටොකන්පත් නොමැතිව පොලිම් වල රැදි සිටි සෙසු වාහන හිමියන්ට ඉන්ධන නිකුත් කිරිමට ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පියවර ගෙන තිබුණි.
නාවලපිටිය පොලිසියේ නිලධාරින්ගේ සහයෝගය ඇතිව දිගු වේලවක් පොලිම් වල රැදි නොසිට කෙටි කාලයක් තුල එම ඉන්ධන පිරවුම්හලේ කලමණාකරු සහ සේවකයින් පියවර ගැණිම පැසසිය යුතු කරුණක් බවයි ඉන්ධන ලබාගත් පාරිභෝගිකයන් කියා සිටියේ.
popular news
-
කරු Saturday, 30 July 2022 03:50 AM
එතකොට සුදුසු කම් නැතුව ,පන්දමෙන් ඇතුලු වු අයට මොකද කරන්නෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

