බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ප්‍රථම වරට බිලියනපති සමාජයට එක්වී ලොව ධනවත්ම නළුවෙකු බවට පත්ව ඇති බව නව ලැයිස්තුවකට අනුව වාර්තා වේ.
ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයින්ගේ වාර්ෂික ශ්‍රේණිගත කිරම් අනුව 59 හැවිරිදි ඔහුගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇත.
එම ලැයිස්තුවේ සිටින අනෙකුත් බොලිවුඩ් පුද්ගලයින් අතර නිළි ජුහි චව්ලා, නළු රිතික් රොෂන් සහ අමිතාබ් බච්චන් සහ චිත්‍රපට අධ්යක්ෂ කරන් ජොහාර් ඇතුළත් වේ.