කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී ලෙස SSP කන්දෙවත්ත පත්කරයි
කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ආර්. කන්දෙවත්ත මහතා පත්කර තිබේ. ඔහු මීට පෙර කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී තනතුරේ වැඩ බැලිමට පත්කර තිබුණි.
එසේම ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරි බී.එම්.එස්.බී. නවරත්න මහතා කෑගල්ල කොට්ඨාසය වෙත මාරුකර තිබේ.
popular news
-
sg Thursday, 21 April 2022 06:55 PM
Wedi thiyanna niyoga kala un arrest karala parikshnayak pawathviya yuthuya.
Reply : 0 0
sg Friday, 22 April 2022 06:12 PM
Need to interdict the former one and need to conduct an impartial investigation. Sri Lanka police and their personalities must keep in their mind make their duty whiteout going behind the privilege of the poolish politicians at the regional level. That,s why people are asking for system change... needs to change a system within the police department.
Reply : 0 0
sg Saturday, 23 April 2022 05:44 PM
Need to interdict three such officers and conduct an impartial investigation. Need to abolish political slavers from the police department.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

