කැස්බෑ පැටවුන් 125 ක් මහ මුහුදට මුදාහැරීම ඊයේ (02දා) රාත්රි පානදුර වෙරළ තීරයේදී සිදුකරන ලදී .
කැස්බෑවන් විසින් දින 48 කට පෙර පානදුර වෙරළට පැමිණ දමා ගිය බිත්තර සුනඛයින් ඇතුළු සතුන්ගෙන් ආරක්ෂා කරගැනිම සදහා නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් ආරක්ෂිත ස්ථානයක වලදමා පැටවුන් එළියට පැමිණි පසු මෙසේ මහ මුහුදට මුදාහැරින ලදී.
පානදුර සුමිත් පොතුපිටිය
