කැලණිය විශ්වවිද්‍යාලය හා ගම්පහ වික්‍රමාරච්චි විද්‍යායතනය හෙට සිට සතියක් වැසේ
- 4 10 2020
- 13:33
- {{hitsCtrl.values.hits}} views
- ..
කැලණිය විශ්ව විද්‍යාලය, ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනය හා නයිවල උසස් තාක්ෂණික විද්‍යායතනය හෙට (5) සිට ලබන (9) වනදා දක්වා සතියක කාලයක් වසා දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
ඒ අනුව මෙම විශ්ව විද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු හෙට සිට සතියක කාලයක් නොපැවැත්වෙන අතර නේවාසිකාගාරවල සිටින සියලු දෙනා ඉන් පිටත්ව නිවෙස් වෙත යන ලෙස දන්වා තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
