කැබිනට් මණ්ඩලය හෙට පෙරවරුවේ දිවුරුම් දෙයි
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට පෙරවරුවේ දිවුරුම් දෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ. එක්සත් ජානතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතික පක්ෂය විසින් සිය අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබේ. පෙ.ව. 8.30ට කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත අතර ඉන් අනතුරුව කැබිනට් රැස්විමද පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
popular news
-
lion Thursday, 20 December 2018 09:54 AM
මෙයා මෙරටට සාපයක්. අපට තව මාස 10 මෙයාගේ නරුම රට විනාස කරන හැසිරීම බලන් ඉන්න වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
