රාජපක්ෂවරුන්ගේ තිඹිරිගෙය වන තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ පානදුර පිහිටි පක්ෂ කාර්යාලයකට ගිය පිරිසක් විසුරුවා හැරීමටද පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබේ.