තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පෙරවරු 10.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 10.00 තෙක් වලංගු වෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
