තද වැසි හා තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද පෙරවරු 10.30ට නිකුත් කළ මෙම නිවේදනය පැය 24ක කාලයක් සඳහා අදාළ වෙයි.
මේ අනුව සබරගමුව පළාතෙත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

