වී ගොවීන්ට මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර මිල දී ගැනීම වෙනුවෙන් රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම සහනාධාරය ලබා දීම සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 1600ක් බවද අමාත්‍යවරයා පැවසීය.