කාබන් බද්ද අහෝසි කරයි
කාබන් බද්ද අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව 2018 දෙසැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි කාබන් බද්ද අහෝසි කරන බව ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර ග්‍රාමසේවක නිලධාරීන්ට හා රජයේ කාර්යාල කාර්ය සහායකයින් වෙනුවෙන් වූ දීමනා වැඩි කිරිමක්ද මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කළේය.
එසේම නීතිවිරෝධී රා හා නීති විරෝධි මත්පැන් (කසිප්පු) අත්අඩංගුවට ගැනීමේ බලය පොලීසියට පැවැරීමට අදාළ පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
popular news
-
nimal Friday, 25 October 2019 06:37 PM
බය උනාද ජන්දේ එනහන්ද. එත් දිනන්ඩ බැහැ
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

