ක්‍රිකට් ක්‍රීඩකයෙකු සජබය සමග එක්වෙයි
- 5 08 2024
- 11:31
- {{hitsCtrl.values.hits}} views
- දිනේෂ් සමරකෝන්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා සහ ඔහුගේ බිරිඳ අප්සරා තිලකරත්න මහත්මිය සමගි ජන බලවේගය සමග එක්ව තිබේ.
සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙලෙස පක්ෂය සමග එක්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
