හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ක්රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමිව නොමැත.
එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රි ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.
අදාළ නියමයට ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙන් මෙසේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව නොමැත.