කළා වැවේ පාලම මත බස් රථයක සිරවී සිටි පිරිස ඒ අසළ වහළක් මතට ගොඩ වුවත් එම වහලය ආසන්නයට මේ වන විට ජලය පැමිණ තිබේ. මේ වන විට වහළය කඩා ගෙන යාමද ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. මෙහු පුද්ගලයන් 70කට ආසන්න ප්රමාණයක් සිරවි සිටින බව වාර්තා වෙයි. ඔවුන් බේරා ගැනීමට ගුවන් හමුදාව, නාවික හමුදාව එක්ව මෙහෙයුම් දියත් කළත් ස්ථානයට ළඟාවීම අපහසු වි තිබේ.