කොළඹ උද්ධමනය මැයි මාසයේ සියයට 40ට ළඟයි
- 1 06 2022
- 06:30
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති 29.8% සිට 2022 මැයි මාසයේදී 39.1%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති 46.6% සිට 2022 මැයි මාසයේදී 57.4%ක් දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති 22.0% සිට 2022 මැයි මාසයේදී 30.6%ක් දක්වා ඉහළ ගියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
