කැළණිතිස්ස සම්පූර්ණයෙන්ම වැසෙයි
කැළණිතිස්ස බලාගාරය ඉන්ධන නොමැතිවීම හේතුවෙන් සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වී ඇති බව වාර්තා වෙයි. මේ අනුව එම බලාගාරයෙන් ජාතික පද්ධතියට එක්වෙන මෙගා වොට් 300ක ධාරිතාව අහිමි වී තිබේ.
කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය නිපදවීම වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන තොග අද දිනයේදී ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරමින් පවතී.
-
Demuni Uduwara Thursday, 20 January 2022 01:23 AM
A disastrous state!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
