කහකඩු කිලෝවක උපරිම සිල්ලර මිල රු 750යි
- 22 04 2020
- 08:30
- {{hitsCtrl.values.hits}} views
- එච්.අයි. තුෂාර
කහකුඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 750ක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව එම මිල ඊයේ සිට ක්රියාත්මක වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
