කිසිදු ලෙසකින් පාර්ලිමේන්තුව නැවත කැඳවිමක් නෑ - දිලුම්
ඇතමුන් සදහන් කරන ආකාරයෙන් පාර්ලිමේන්තුව නැවත කැඳවිමේ කිසිදු අවස්ථාවක් සිදු නොවන බව හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සෑම විටම එකිනෙකට පරස්පර අදහස් පල ලකරමින් රටේ ගැටලු ඇති කිරිමට උත්සාහ කරන බවත් එම උත්සාහයන් රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන බවත් ඒ මහතා පවසයි.
මේ අවස්ථාවේ රටේ ජනතාවට උදවු කිරිම දේශපාලඥයින් සතු යුතුකමක් වුවත් රන්ජන් රාමනායක මහතා නීතිවිරෝධි අකාරයෙන් කටයුතු කිරිමට උත්සාහ කිරිම පිළිගත නොහැකි බවද දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

-
somapala Wednesday, 15 April 2020 01:05 PM
පාර්ලිමේන්තුවේ කතානායකගේ මෛක්රෆොනේ කඩන එක රටෙය් නීතියට එකඟ ඇති.
Reply : 0 18
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
