කවුරු විරුද්ධ වුවත් තෙල් සංස්ථාවේ ප්‍රතිසංස්කරණ සිදුකරනවා
සියලුම දේශපාලන පක්ෂවලට අනුබද්ධ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති යෝජිත ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වුවත් ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් එය ක්‍රියාත්මක කිරීමට දිගටම කටයුතු කරන බවත් වීදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සියලුම වෘත්තීය සමිති හමුවී, යෝජිත ප්‍රතිසංස්කරණ සාකච්ඡා කර එහි වැදගත්කම ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා පවසයි.
මෙම ප්රතිසංස්කණවලට විරෝධය පළකරමින් ඛනිජ තෙල් සංස්ථාවට සම්බන්ධ වෘත්තීය සමිති හෙට දිනයේද අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තබේ.
popular news
-
Kumar Monday, 22 August 2022 01:36 AM
dan kathakaranney chandiya wagayney. thawatika dinakin apata dakinna labenawaaney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

