කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 10,000 ඉක්මවයි
- 20 03 2020
- 14:37
- {{hitsCtrl.values.hits}} views
- ..
ලොව පුරා රටවල කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 10,000 ඉක්ම වූ අතර, ආසාදිතයන් සංඛ්‍යාවද 250,000කට ආසන්න වී තිබෙනවා.
ඒ අනුව ලොව රටවල් 160ක මෙම වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 10,030ක් වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
