කෝවිඩ් - 19 රෝගීන් ගණන 80ක් දක්වා ඉහළට
- 22 03 2020
- 15:53
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 80 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ වන විට රෝහල් ගතව සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව 222ක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
