කොවිඩ් 19 ආසාදිතයන් 960ක් දක්වා ඉහළට
- 17 05 2020
- 07:48
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 960ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ ඊයේ රාත්‍රි යේ කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයනි 3ක් හඳුනාගැනීමත් සමගිනි.
මේ අනුව ඊයේ හඳුනාගත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.