මඩකලපුව කල්ලඩි පාලම යට තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව කාත්තන්කුඩි පොලීසිය පවසයි.
මඩකලපුව කලපුවේ කල්ලඩි පාලම ආසන්නයට කාන්තාවකගේ මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට මහජනතාවගෙන් ලැබුණු තොරතුරක් අනුව පොලීසය මෙම සිරුර සොයාගෙන තිබේ.
සොයාගත් මල සිරුර වැඩිදුර විමර්ශන සඳහාත් මරණ පරීක්ෂණය සඳහාත් මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත. කාතත්න්කුදී පොලීසිය වැඩිදුර පරීක්ෂණය පවත්වයි
මඩකලපුව ටි එල් ජව්ෆර්කාන්
