කාලිංග ඉන්දතිස්ස නීතිඥ සංගම් නිලවරණයට
- 8 01 2019
- 22:42
- {{hitsCtrl.values.hits}} views
- ..
ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා නිතිඥ සංගම් නිලවරණයේදි සභාපති තනතුරට තරග කිරිමට තීරණය කර තිබේ. නීතිඥ සංගම් නිලවරණය පෙබරවාරි මාසයේදි පැවැත්විමට නියමිතය, ඉන්දතිස්ස මහතා ඉදිරියේදි සිය නාමයෝජනා ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
