කරුණාකර සත්‍ය ප්‍රකාශ කරන්න
නව කොරෝනා වයිසරය සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශ කළහොත් එයින් ජය ගැනීමට හැක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ රෝග ලක්ෂණ හෝ සැකසහිත බව ප්‍රකාශ කිරීමට පසුබට නොවන ලෙසයි.
“කිසිවෙකුට බොරු කරන්න එපා. අසත්‍ය ප්‍රචාර කරන්න එපා. කොවිඩ් රෝගය ඔබේ අයහපත් හැසිරීම නිසා හෝ අයහපත් චරිතය නිසා සිදුවූවක් නෙමෙයි. කරුණාකර සත්‍ය ප්‍රකාශ කරන්න. එහොම කළොත් අපට මේ වසංගතය ජය ගන්න පුළුවන්. රෝග ලක්ෂණ හෝ සැකසහිත බව ප්‍රකාශ කිරීමට ඔබ පසුබට වන්න එපා. ඔබේ සහාය අපට අවශ්‍ය වෙනවා”
popular news
-
කපිල Friday, 03 April 2020 04:07 PM
මහජනයා හුරතල් කළා දැන් හොඳටම ඇති. පිලිපීනය වගේ තද නීති ක්‍රියාත්මක කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

