නිර්වින්දය සඳහා භාවිතා කරන Neostigmin නමැති ඖෂධ ප්‍රමාණවත් තරම් නොමැතිවීම හේතුවෙන් එම ඖෂධ්‍ය අවශ්‍ය විය හැකි ජීවිත අවධානමක් නොමැති සියලුම සැත්කම් තාවකාලිකව දැමීමට කරාපිටිය රෝහල් අධ්යක්ෂවරයා තීරණය කර තිබේ.
මේ පිළිබඳව ඔහු ලිපි මගින් රෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබේ. අදාළ ඖෂධයේ තොග තත්ත්වය යහපත් වන තෙක් මෙසේ ශල්‍යකර්ම තාවකාලිකව නවතා දමා තිබේ.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට