කම්කරු දෙපාර්තමේන්තුවෙත් වැඩ තාවකාලිකව නවති
උද්ගතව ඇති නව කොරෝනා වෛරසය අසාධනය ව්‍යාප්තිය පාලනය කිරිමේ පියවරක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන පහත සදහන් සේවාවන් මාර්තු 31වන දින දක්වා අත්හිටුවිමට කම්කරු දෙපාර්තමේන්තුව විසින් තිරණය කර තිබේ.
සේවක අර්ථසාධක අරමුදල් සාමාන්‍ය ප්රතිලාභ අයදුම්පත් භාරගැනිම
සේවක අර්ථසාධක අරමුදල් 30% ප්රතිලාභ අයදුම්පත් භාර ගැනිම
සේවක අර්ථසාධක අරමුදල් නිවාස ණය අයදුම්පත් භාර ගැනිම
එ අනුව මෙම සේවාවන් මහජනතාවට ලබාදිමට කම්කරු අමාත්‍යාංශය මඟින් තාවකාලිකව අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

popular news
-
L.S.H.N.සම්පත් ප්‍රේමලාල් Thursday, 02 April 2020 07:20 PM
ආයුබෝවේවා ,, ඔබ ගෙනයන වැඩ පිලිවේල ගොඩාක් හොදයි, කලයට ගැලපෙනවා, එවගේම අවශ්‍ය තොරතුරු අපහට ඉතා ඉක්මනින් දැන ගැනීමට හැකිබව දැනුම් දෙමි. මා ගරු කරමි ඔබ සැමට. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ,,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

