කුමාර වෙල්ගමගෙන් නව පක්ෂයක්

පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතුව නව දේශපාලන පක්ෂයක් අද පිටකෝට්ටේදි ආරම්භ විය.
පිරිසිදු බණ්ඩාරණායක ප්රතිපත්තිය අනුව ක්රියාත්මක වීමට අදහස් කෙරෙන මෙම නව පක්ෂය නව ලංකා නිදහස් පක්ෂය ලෙස නම් කර ඇත.
නව ලංකා නිදහස් පක්ෂයේ ප්රතිපත්ති ප්රකාශය එහි ලේකම් තිලක් වරාගොඩ මහතා විසින් පක්ෂ නායක කුමාර වෙල්ගම මහතාට ඉදිරිපත් කර ඇති අතර නව සිහල උරුමය පක්ෂය කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සමග එක්ව ඉදිරි මැතිවරණයට තරඟ කරන බවද මෙහිදී පැවසීය.
popular news
-
ගජදීර Tuesday, 10 March 2020 10:38 AM
අනේ මහත්තයෝ අන්තිම කාලයේ පිනක් දහමක් කරගත්තා නම් හොද නැද්ද? ඔය පක්ෂය උවමනා කරන්නේ චන්ද්රිකාට නිසා ඇයටම ඕක දීලා දාන්න.
Reply : 2 72
Kumara Monday, 23 March 2020 10:07 AM
Hello Mr. Welgama, tamata tiyenne Chandrika nonage situm patum neda. Mahaboruwata paksha hadagena ada pakshe habalganawa neda. Irisiyawa wayre kopaya krodaya hita tula hangagana monawa kalat wadak naha. Tama, Maithri, Ranil, Chandrika minissu awalangu kaasi bawata patkarala iwarai. hariyata upde pandara visikarana kela pidawage hariyata.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

