කැබිනට් තීරණය හේතුවෙන් ජනපතිට රුපියල් මිලියන 360ක වරප්‍රසාදයක් - TISL
කොළඹ මහගමසේකර මාවතේ (පෙර පැජට්
ජනාධිපතිවරයා
මෙම තීරණය ගනු ලැබුවේ
.
popular news
-
kapila Monday, 21 October 2019 08:16 PM
එදා කීවේ පොළොන්නරුවට ගිහින් තමන්ගේ ගෙදර ඉන්නවා කියල. රහ වැටෙනකොට ඔහොම තමයි. මෝඩ චන්ද දායකයෝ දැන් ඉතින් ගෙවපල්ලා.
Reply : 0 0
Dayan Monday, 21 October 2019 09:47 PM
මෙහෙම පොදු දේපොළ හිතු හැටියයට අයත් කරගන්න පුලුවන්ද?අඩුම වශයෙන් මෙම දීමනාව අදාල වෙන්නේ මෙතුමාගේ ජීවිත කාලයට පමණක්ද? මෙය රටට පැහැදිලි කිරීමෙන් අනතුරුව පමණක් කැබිනෙට් ඇමතිවරු අපේ චන්දය තමාගේ අපේක්සකයට ල්ල්ලිය යුතුය. .
Reply : 0 0
rocky Tuesday, 22 October 2019 07:01 AM
ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද්‍රෝහියෙකු මෙන්ම පට්ට පල් බොරුකාරයෙකු වුන මොහු තරම් රටට හානිකල කිසිම නායකයෙකු සිටියේ නැහැ. කල යුත්තේ මොහු සතු සියලු දේපොළ රාජසන්තක කරමොහු හිරේ යැවීමය!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

