කන්දකාඩු රැඳවියන් බැලීමට පැමිණි 114ට කොවිඩ් නෑ
- 17 07 2020
- 10:10
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ රැඳවියන් බැලීමට පැමිණි පවුල්වල සාමාජිකයින් 114කට කොවිඩ් ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.
ඒ ඔවුන් පිළිබඳව කළ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුවයි. එසේම එම පවුල්වල සමීපතමයින් 368කගේ පීසීආර් පරීක්ෂණද සෘණාත්මක වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
