කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එම ධුරය දැරීමට සුදුසුකම් නොමැති බවත්, කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණයක් ගෙන ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ දී අද(25දා) අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.