කඩුගන්නාව නාය යෑමෙන් මිය ගිය ගණන පහක් දක්වා ඉහළට
- 22 11 2025
- 17:45
- {{hitsCtrl.values.hits}} views
- ..
පහළ කඩුගන්නාව ප්ර දේශයේ වෙළඳසැල් කිහිපයක් මතට ගස් සමග පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය ගණන 5ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුන්බුන්වලට සිරව සිටි පිරිසක් මෙසේ ජීවත්ක්ෂයට පත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
