කංචන තවත් දැඩි තීරණයක් ගනියි
විදුලි බල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි වෘත්තීය සමිති සමග ඇතිකරගෙන ඇති සාමූහික ගිවිසුම් අවලංගු කරන ලෙස විදුල බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව එම ගිවිසුම් අවලංගු කිරීම වෙනුවෙන් වූ ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස තමන් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා පවසයි.
මෙම සාමූහික ගිවිසුම් අනුව එම ආයතන දෙකේ සේවකයන් වෙනුවෙන් වසර තුනකට සැරයක් වැටුප් වැඩිවිමක්, වාර්ෂික ප්‍රසාද දීමනා, වෙනත් දීමනා හා තවත් ප්රතිලාභ ගණනාවක් ලැබෙන බව අමාත්‍යවරයා පවසයි.
popular news
-
Wimal Sunday, 12 March 2023 03:03 AM
Who was the idiotic minster who implemented this agreement
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

