ඖෂධ මිල ඉහළ යෑමට හේතුව ඖෂධ මාෆියාවයි
අද (22) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත් අදහස් පළකරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ මේ සඳහා අවශ්‍ය අනුමැතිය රජය ලබාදී ඇති බවයි.
ඖෂධ මිල ඉහළ යෑමට රටතුළ ක්‍රියාත්මක ඖෂධ මාෆියාව හේතුවී ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.
popular news
-
LGPJ Friday, 23 December 2022 12:41 AM
You can eradicate it soon. !!!
Reply : 0 0
LGPJ Friday, 23 December 2022 12:41 AM
You can eradicate it soon. !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

