ශ්රීී ලංකා තොරතුරු තාක්ෂණ නිියෝජිතනායතනයේ ICTA සභාපතිධුරයෙන් ඕෂධ සේනානායක මහතා ඉල්ලා අස්වී තිිබේ. මේ සම්බන්ධයෙන් වූ ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ජනපතිවරයාට යොමුකර ඇතිි බව වාර්තා වෙයිි.
ඕෂධ සේනානායක මහතා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය තුළ ප්රාමාණික විද්වතෙකු ලෙස පිළිගැනෙයි.
ඕෂධ සේනානායක මහතා මීට පෙර ශ්රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අතර එම තනතුරෙන්ද ඔහු මීට පෙර ඉල්ලා අස්විය.