ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ ඇන්තෝනි ඇල්බනීස් මහතා වෙත ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය සුබ පැතුම් එක්කර තිබේ.
ජනපතිවරයා සඳහන් කරන්නේ දෙරට අතර සබඳතා තර කර ගැනීම වෙනුවෙන් නව අග්‍රාමාත්‍යවරයා සමග සමීපව කටයුතු කරන බව ජනපතිවරයා සිය ට්විටර් ගිණුමෙන් මේ බව සඳහන් කරයි.