වයස අවුරුදු 16 අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කිරීමට ඔස්ට්‍රේලියාව කටයුතු කර ඇති අතර, එය ලබන දෙසැම්බර් 10 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
එහිදී TikTok, YouTube, X වැනි සමාජ මාධ්‍ය තහනම් කිරීමට නියමිතයි.
මේ අතර, වයස අවුරුදු 14-16 කාණ්ඩයේ දැනට සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන තරුණ තරුණියන් සඳහා ඇතැම් සමාජ මාධ්‍ය කෙටි පණිවිඩයක් හරහා එම ගිණුම් තහනමට පෙර වසා දමන බවද දැනුම් දී තිබේ.