ඔස්ට්‍රේලියාවෙන් ලාංකික පළමු කොරෝනා මරණය වාර්තා වෙයි
- 5 04 2020
- 18:18
- {{hitsCtrl.values.hits}} views
- කෂිනි හපුආරච්චි
ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු කොවිඩ් -19 වෛරසය ආසාදනය විමෙන් එරට දී මිය ගොස් ඇති බව සඳහන් වෙයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවරුදු 52ක්වු පුද්ගලයෙකි.
මොහු ඕසේට්‍රේලියාවේ දී සූපවේදියෙකු ලෙස රැකියාවේ නිරත වී ඇත.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී මෙම කොරෝනා අසාදනයෙන් ඔහු මියගොස් ඇති අතර ඔස්ට්‍රේලියාවේදි මිය ගිය පළමු ශ්‍රී ලංකිකයා වන්නේද ඔහුයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
