ඕස්ට්‍රේලියාව ශ්‍රි ලංකාවට ලබාදෙන ආර්ථික ආධාරය ඩොලර් මිලියන 75ක් දක්වා ඉහළ දැමීමට තිරණය කර තිබේ. ඒ ඔස්ට්‍රේලියාව මේ දක්වා ලබාදුන් ඩොලර් මිලියන 50ට අමතරව තවත් ඩොලර් මිලියන 25ක් ලබා දෙන බවට ප්‍රකාශ කිරීමත් සමගිනි.
වඩාත්ම අවශ්‍යතා ඇති අයට ආහාර සහ සෞඛ්‍ය සැපයුම් වේගවත් කිරීම සඳහා තවත් මෙම අමතර ඩොලර් 25 ප්‍රකාශයට පත් කර තිබේ.