සූරියවැව මහගල්වැවෙහි ඔරුවක් පෙරලීමෙන් තුන් දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් එම ඔරුවේ සිටි තවත් පස් දෙනෙකු දිවි බේරා ගැනිමට සමත්ව ඇති බවත් සූරියවැව පොලිසිය පවසයි.
අනතුරට පත්ව ඇති පුද්ගලයන් කුරුණෑගල පදිංචිකරුවන් වෙයි. අතුරුදන් වූ තිදෙනාගෙන් එක් අයෙකුගේ මල සිරුරක් සොයාගෙන තිබේ. එසේ ජීවිතක්ෂයට පත්ව තිබුනේ අවුරුදු 10ක දැරියෙකි. අතුරුදන් වූ අනෙක් දෙදෙනා සොයා මේහයුම් ආරම්භ කර තිබේ.
මුල්කිරිගල හඳුගල ගුණරත්න


