ඔබ දුන් සහායට ස්තූතියි - මහින්ද ජනපතිට කියයි
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත යොමුකරමින් හිිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ පසුගිය මාස එක හමාරක පමණ කාලය තුළ ජනපති මෛත්රීපාල සිරිසේන මහතා තමන්ට ලබාදුන් සහාය පිළිබඳව ස්තූතිය ප්රකාශ කරන බවයි.


popular news
-
Priyantha Sunday, 16 December 2018 12:38 PM
හිටපු මාස එකහමාරටත් විජේරාමෙ ඉදල පාර්ලිමේන්තුවට යන්නත් හෙලිකොප්ටර් පාවිච්චි කරලා කෝටි ගානක් කාබාසිනියා කරල කරපු ජනතා සේවෙ හොදටම ඇති.
Reply : 0 2
Champa Sunday, 16 December 2018 06:48 PM
අපූරුයි දුන්නු සහයෝගේ. එයා හිටපු ජනාධිපතිතුමාව තෝර ගත්තේ රට වෙනුවෙන් නෙමෙයි එයාගේ පලවෙනි සහ දෙවෙනි තේරීම් දෙකම රනිල්ට විරුද්ධව ආප්ප විප්ලවයක් කරන්න කැමති කරව ගන්න බැරි වුනු හින්ද කියලා මහජන රැස්වීමකම කිව්වා මතක නැත්ද? නිදහස් ස්වාධීන නායකයෙක් වෙලා හිටපු තමන්ව වහලෙක් කරගත්ත ජනාධිපතිට කරන්න ඕනේ මොකක්ද කියලා මම වෙන තැනක ලිව්වා. පුළුවන් නම් ෆිලිපිනෙට නිල චාරිකාවක් යවන්න තියෙන්නේ පොඩි පාර්සලෙකුත් එක්ක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
