එ ජා 73 වන සැසිවාරය ඇරඹෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පස්වරුවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ දී අභිමානවත් අයුරින් ආරම්භ විය.
එක්සත් ජාතීන් සියලූම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සදහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම, තේමාව යටතේ පැවැත්වෙයි.
මෙම ප්‍රධාන සැසියට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇතුථ ලෝක රාජ්‍ය නායකයින් සමග ජනාධිපතිෙමෛත්රීපාල සිරිසේනමෙහතාද එක්ව සිටී.
තිලක් මාරපන, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන් ද ශ්‍රී ලංකාව නියෝනය කරමින් සමුළුවට එක්වෙති.




popular news
- 
                            
chandra weerasinghe Wednesday, 26 September 2018 03:40 AM
ජනාධිපති පස්සේ යන ඇම්බට්ටයෝ ගොඩ දැක්කහම ඇයි අපේ රට මෙච්චර දුප්පත් කියන එක හොඳටම තේරෙනවා? මොන තරම් සල්ලි කන්දක්ද ගුවන් යානා ටිකට් හෝටල් වියදම් වලට. දැන් ඉතින් මේවටත් විදේශ ආධාර ඉල්ලාවි !! චන්ද්‍ර මාලනී
Reply : 4 0
Nandana Wednesday, 26 September 2018 11:58 AM
චන්ද්‍රානි රටක නායකයා තනියම රාජකාරි කටයුතු වෙනුවෙන් විදේශ ගතවෙන රටක් ලෝකේ නැත .හොඳට මීට පෙර මෙම සැසිවාර ගැනත් බලන්න
Reply : 0 2
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                