ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අත්අඩංගුවට ගත් දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන කරන්දෙනිය සුද්දගේ සොහොයුරා වන සොබනා හන් දී සනත් ද සිල්වා නොහොත්එස්.එෆ්. රාජුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මීටියාගොඩ නිවසේ තිබී ගිනි අවියක් සහ පතුරම් දහතුනක් අද (25) සොයා ගත් බව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශනය ඒකකය කියයි. එම පොලිස් ඒකකයේ ජේෂ්ඨ පොලිස් අධිකාර කමල් ආරියවංශ මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් මෙම මෙහෙයුම මීටියාගොඩ පොලිසිය සමග එක්ව සිදු කරන ලදී.
