එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අගමැතිගේ රැස්වීමට යයි
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස අගමැතිවරයා අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති සාකච්ඡාවට සහභාගී වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා'අද' ට පැවසීය.
popular news
-
Deepal Nirosh Saturday, 02 May 2020 05:12 PM
සාකච්ඡාවට සහභාගි වීම ඉතා හොඳයි, යහපාලන ආණ්ඩු සමයේ ස්ථාපිත කරපු එහෙත් මේ රජයෙන් අත්සිට වූ වැඩදායී ක්රියාමාර්ග (උදා: තෙල් මිල සූත්රය) නැවත ප්රතිස්ථාපනය කර ගැනීමට යෝජනා කළොත් නේද වඩාත් හොඳ.
Reply : 0 0
thilak Saturday, 02 May 2020 06:03 PM
මෙකතමයි ඩීල් කියන්නේ, මහින්ද මහත්තය කියන්න ඇති , මහා බැංකු , පාස්කු ප්රහාරය, ආදී දේවල් වලට ෆයිල් එලියට අදිනවා කියල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

