එජාපයේ සමනල්ලු විතරක් නෙමෙයි විෂ බඹරුත් ඉන්නවා
එක්සත් ජාතික පක්ෂයේ සමනල්ලු පමණක් නොව විෂ සහිත බඹරුද සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රි මුජිබර් රහුමාන් මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජන රැළිය අමතමින් ඔහු මේ බව ප්රකාශ කළේය.
“සිරිසේන මහත්තයෝ එක්සත් ජාතික පක්ෂයේ සමනල්ලු විතරක් නෙමෙයි විෂ තියෙන බඹරුත් ඉන්නවා. සිරිසේන ජනපතිගෙයි රාජපක්ෂගේ ගණනුයි වැරඳුනා. අපි අකුළගෙන යයි කියලා හිතුවේ.
අපියි එතුමාව පත්කළේ ඒතුමාට ඕන දෙයක් කින්න අපිට අයිතිය තියෙනවා. අපිට දොස් කියන්න එන්න එපා. ලක්ෂ 62ක ජනතාව ඡන්දේ දුන්නේ අලුත් රටක් හදන්න.
ඔයාට වෙනත් ගමනක් යන්න පුළුවන් ඒ 2020 වසරෙන් පස්සෙයි. සිරිසේන මහත්තයා රාජපක්ෂත් එක්ක එකතු වෙලා අපිට පාට් දාන්න හදනවා. ”
popular news
-
sumeda Monday, 17 December 2018 03:28 PM
සමනලයෝ………….. බලාන හිටපල්ලා ඌඹලට රටේ ඡනතාව ඉදිරියේදි දෙන දඬුවම.....
Reply : 100 204
Prabath Monday, 17 December 2018 03:33 PM
අපි දන්නවා. ඔබටයි මරික්කාර්ටයි විෂ බඹරු ඉන්න බව. ඒ උනාට හරි නායකයෙක් නැහැ. සිරිසේන මැතිතුමාව දාගෙන දැන් ඔයාලා හින්ද දිනුවා කියනවා. පුලුවන්නම් ඔයාලගේ එකෙක් ගෙනල්ලා දිනපල්ලා බලන්න. මැතිවරණ වලට බය අය.
Reply : 47 104
dasun Monday, 17 December 2018 08:30 PM
Any UNP candidate can win the next presidential election without any problem. Sirisena destroyed the pohottuwata very badly.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
