එජාප නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස පත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (24දා) ඒකමතිකව තීරණය කර තිබේ.
වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පක්ෂයේ අභ්‍යන්තර කටයුතු ලේකම් ලෙස පත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.
-
විජේසේකර Friday, 25 January 2019 08:56 PM
තමා අධ්යක්ෂ ධූරයක් දරණ ලංකාදීප පුවත් පත හෝ යහපාලන පීල්ලට දමා ගත නොහැකි රුවන් විජේවර්ධන මාස කිහිපයකින් එන ජනාධිපතිවරණයට පක්ෂය ශක්තිමත් කිරීම විහිළුවකි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

